මලියදේව ඉතිහාසය....
වර්ෂ 1888 දිනයක,බෝධිරාජ මාවතේදැනට කුරුණෑගල මධ්‍යම බස් නැවතුම්පළ පවතින ස්ථානයේ නව පාසලක් ඇරඹුන අතර එහි සිටියේ එක් සිසුවෙකු පමණි.එසේ එදා පිහිට වූයේ අද වයඹට සිළුමිණක් බඳු මලියදේවය යි.එය පිහිටුවීමෙහි ලා පුරෝගාමීන් වූයේ අනගාරික ධර්මපාල තුමා හා කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ය.තව ද හුලුගල්ලේඅධිකාරම් සහ මුහන්දිරම් ආටිගල වැනි දේශීය දානපතීන්ගේ නොමඳ අනුග්‍රහය නිරතුරුව ම ලැබිණි.එදා එම විදුහල කුරුණෑගල බෞද්ධ ආයතනය යනුවෙන් හැඳින්වින.
මෙම වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම සාදා නිම කිරීමට නොහැකි වීම පළිබඳ ව සමාවෙන්න....
ඔබගේ අදහස්,යෝජනා,චෝදනා ආදිය මට එවන්න.එය මට ශක්තියක් වනු ඇත.